Advertise with Giraya
NEWS

කුඩා දරුවන් මුදලට විකුණූ සැකකරු ඇප මත මුදා හැරේ

ගැබිණි මව්වරුන්ට රැකවරණය ලබා දී කුඩා දරුවන් මුදලට විකිණිමේ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර ඇති බවයි.

යළි ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top