පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.
කොළඹ දිස්ත්‍රික්කය
- දෙසැම්බර් 21 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම
- වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර
- තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ
- මෝදර පොලිස් වසම
- කොටහේන පොලිස් වසම
- ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
- ආදුරුප්පුවීදිය පොලිස් වසම
- වේල්ලවීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මාළිගාවත්ත පොලිස් වසම
- දෙමටගොඩ පොලිස් වසම
- මරදාන පොලිස් වසම
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
- බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
- වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
- මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස (South of Ferguson Road)
- කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
- කුරුඳුවත්ත පොලිස් වසමේ 60 – වත්ත
- වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
- වැල්ලවත්ත පොලිස් වසමේ නසීර්වත්ත
- මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත
ගම්පහ දිස්ත්‍රික්කය
- දෙසැම්බර් 21 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- වත්තල පොලිස් වසමේ
- කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශය
- පෑළියගොඩ පොලිස් වසමේ
- ගඟබඩ ග්‍රාම නිලධාරී වසම
- කිරිබත්ගොඩ පොලිස් වසමේ
- විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම
- තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ
- වත්තල පොලිස් වසමේ
- වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේ වත්ත ප්‍රදේශය
- පෑලියගොඩ පොලිස් වසමේ
- පෑළියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම
- මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම
- පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත
- කිරිබත්ගොඩ පොලිස් වසමේ
- තල්දූව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස යෝජනා ක්‍රමය
- නිට්ටඹුව පොලිස් වසමේ
- තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ
- වේයන්ගොඩ පොලිස් වසමේ
- හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ නිදහස් මාවත
- පූගොඩ පොලිස් වසමේ
- කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
- දෙසැම්බර් 21 වන දින උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ
- පෑළියගොඩ පොලිස් වසමේ
- පෑළියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පූරණ කොටුවත්ත (Pooranakotu Waththa)
- කිරිබත්ගොඩ පොලිස් වසමේ
- විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තව දුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තව දුරටත් දැනුම් දේ.
