Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ කොළඹින් ආසාදිතයින් 242ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 35,387ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (17) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 650 දෙනා ද ඇතුළුවයි. එම ආසාදිතයින් අතරින් 242ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය.

එමෙන්ම, මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. තවද, බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයින් 12 දෙනෙකු ද ඊයේ (17) දිනයේ දී වාර්තා වී ඇත.

ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 242
    • බොරැල්ල – 54
    • වැල්ලවත්ත – 65
    • කොම්පඤ්ඤ වීදිය – 25
    • අලුත්කඩේ – 14
    • කොල්ලුපිටිය – 11
    • කිරුළපන (කොළඹ 05) – 08
    • මට්ටක්කුලිය – 07
    • අවිස්සාවේල්ල – 07
    • හෝමාගම – 06
    • කිරුළපන – 06
    • හෝකන්දර – 05
    • බ්ලූමැන්ඩල් – 04
    • වැල්ලම්පිටිය – 03
    • කුරුඳුවත්ත – 02
    • මරදාන – 02
    • රාජගිරිය – 02
    • හේවාහින්න – 02
    • කොස්ගම – 02
    • නුගේගොඩ – 02
    • පන්නිපිටියි – 02
    • පාදුක්ක – 02
    • පොල්ගගඔවිට – 02
    • දෙමටගොඩ – 01
    • ග්‍රෑන්ඩ්පාස් – 01
    • මීගොඩ – 01
    • පුවක්පිටිය – 01
    • රනාල – 01
  • ගම්පහ දිස්ත්‍රික්කය – 126
    • මහර – 26
    • අත්තනගල්ල – 19
    • රාගම – 14
    • වත්තල – 13
    • ගම්පහ – 11
    • කැලණිය – 09
    • මල්වාන – 08
    • මිනුවන්ගොඩ – 07
    • මීරිගම – 03
    • කඩවත – 03
    • වේයන්ගොඩ – 03
    • දිවුලපිටිය – 02
    • මීගමුව – 02
    • සියඹලාපෙ – 02
    • කටාන – 01
    • පස්යාල – 01
    • බුත්පිටිය – 01
    • ඌරපොළ – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 72
  • මහනුවර දිස්ත්‍රික්කය – 42
  • අම්පාර දිස්ත්‍රික්කය – 33
  • රත්නපුර දිස්ත්‍රික්කය – 28
  • මාතර දිස්ත්‍රික්කය – 16
  • ගාල්ල දිස්ත්‍රික්කය – 16
  • මොණරාගල දිස්ත්‍රික්කය – 14
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 14
  • යාපනය දිස්ත්‍රික්කය – 11
  • නුවරඑළිය දිස්ත්‍රික්කය -08
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
  • මාතලේ දිස්ත්‍රික්කය – 07
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
  • පුත්තලම දිස්ත්‍රික්කය – 04
  • මුලතිව් දිස්ත්‍රික්කය – 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top