2020 LPL අවසන් තරඟය අද (16) රාත්‍රියේ Galle Gladiators සහ Jaffna Satallions කණ්ඩායම් අතර පැවැත්විණි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Jaffna Satallions කණ්ඩායම කඩුළු කට ලකුණු 188ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය Galle Gladiators කණ්ඩායම පන්දුවර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 9කට ලකුණු 135ක් පමණයි.
මේ අනුව, 2020 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ජය Jaffna Satallions කණ්ඩායම ලකුණු 53කින් ජය ගත්තා.
