වැලිසර ළය රෝහලෙන් පැන ගිය කොවිඩ් – 19 ආසාදිතයා මරදාන ප්‍රදේශයේ දී සොයා ගෙන තිබෙනවා.
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (15) පස්වරුවේ දී අදාළ රෝගියා රෝහලෛන් පැන ගොස් තිබුණා.
පසුව අද (16) පොලිිිිස් මාධ්‍ය කොට්ඨාශය මඟින් ඔහුව සොයා ගැනීම සඳහා ඡායාරූපයක් ද නිකුත් කරන ලදි.
සම්බන්ධිත පුවත්
