රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 100 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගොකරැල්ලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙහිඅත්තකණ්ඩිය සහ ගොකරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර
වාහනයකින් ගමන් කරමින් සිටියදී මොවුන් දෙදෙනා ඊයේ (15) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
