Advertise with Giraya
NEWS

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක් (ඡායාරූප)

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති බව ගින නිවීම් සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගින නිවීමේ රථ 08ක් පිටත් කර යවා ඇති බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top