Advertise with Giraya
NEWS

හුදකලා බව ඉවත් කිරීම හා පැනවීම පිළිබඳව නවතම නිවේදනය

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කය

  1. දෙසැම්බර් මස 14 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
  • සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ( ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ)
  • සිරිමුතු උයන (ග්‍රෑන්පාස් පොලිස් බල ප්‍රදේශයේ)
  • ලක්හිරු සෙවණ දුම්ර්ය මහල් නිවාස (මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ)
  • සිරිසර උයන (බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ)

02.තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ

Giraya News Alerts
  • මෝදර පොලිස් වසම
  • කොටහේන පොලිස් වසම
  • ග්‍රෑන්පාස් පොලිස් වසම
  • ආදුරුප්පුවීදිය පොලිස් වසම
  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසේලවත්ත පොලිස් වසම
  • මාළිගාවත්ත පොලිස් වසම
  • දෙමටගොඩ පොලිස් වසම
  • මරදාන පොලිස් වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
  • මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස (south of Ferguson Road)
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
  • වැල්ලවත්ත් පොලිස් වසමේ කෝකිලා පාර
  1. දෙසැම්බර් 14 උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ
  • වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස

ගම්පහ දිස්ත්‍රික්කය

  1. දෙසැම්බර් 14 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ

  • කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
  • හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
  • කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම (Kurunduhena)
  • ඇවරිවත්ත (Evariwatta) ග්‍රාම නිලධාරී වසම
  • වැලිකඩමුල්ල ග්‍රාම නිලධිරී වසම

පෑළියගොඩ පොලිස් වසමේ

පට්ටිය – උතුර ග්‍රාම නිලධාරී වසම

02 තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ

පෑළියගොඩ පොලිස් වසමේ

  • පෑළියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම
  • පෑළියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම
  • මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම

කිරිබත්ගොඩ පොලිස් වසමේ

  • වෙළේගොඩ උතුර

මීගමුව පොලිස් වසමේ

  • කලදූව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස සංකීර්ණය

වේයන්ගොඩ පොලිස් වසමේ

  • හිරිපිටිය දකුණ ග්‍රාම සේවා වසමේ නිදහස් මාවත
  1. දෙසැම්බර් 14 උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ

  • කෙරළවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශය
  • වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේ වත්ත ප්‍රදේශය

පෑළියගොඩ පොලිස් වසමේ

පට්ටියමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ රෝමණ විහාර මාවත

කිරිබත්ගොඩ පොලිස් වසමේ

  • හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැලිකන්ද ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් වසමේ

  • තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කය

  1. දෙසැම්බර් 14 උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ
  • බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේගන්ගල්ල නැගෙනහිර සහ වේගන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම්
  • කුඩා හීනිටියන්ගල ග්‍රාම නිලධාරි වසමේ මරික්කාර් වීදිය

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම් දෙන තුරු තව දුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් දැනුම් දේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top