Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

එක් දිනයක දී මෙරට සිදු කරන ලද වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඊයේ දිනයේ දී

එක් දිනයකදී මෙරට දී සිදු කරන ලද වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ පරීක්ෂණ 17,425ක් ඊයේ (11) දිනයේ දී සිදු කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාර් මස 18 වන දින සිට මේ දක්වා සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 988,964ක් වේ.

එක් එක් මාසවල දී මෙරට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය පහත පරිදි වේ.

  • පෙබරවාරි – 14
  • මාර්තු – 2552
  • අප්‍රේල් – 19,852
  • මැයි – 42,873
  • ජුනි – 42,455
  • ජුලි – 52,526
  • අගෝස්තු – 67,813
  • සැප්තැම්බර් – 61,536
  • ඔක්තෝම්බර් – 223,147
  • නොවැම්බර් – 290,097
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top