එක් දිනයකදී මෙරට දී සිදු කරන ලද වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ පරීක්ෂණ 17,425ක් ඊයේ (11) දිනයේ දී සිදු කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාර් මස 18 වන දින සිට මේ දක්වා සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 988,964ක් වේ.
එක් එක් මාසවල දී මෙරට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය පහත පරිදි වේ.
- පෙබරවාරි – 14
- මාර්තු – 2552
- අප්‍රේල් – 19,852
- මැයි – 42,873
- ජුනි – 42,455
- ජුලි – 52,526
- අගෝස්තු – 67,813
- සැප්තැම්බර් – 61,536
- ඔක්තෝම්බර් – 223,147
- නොවැම්බර් – 290,097
