Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහනුවර මහයියාව ප්‍ර‍දේශය හුදකලා කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබෙන බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අමිල නවරත්න සඳහන් කරයි. එම ප්‍රදේශයෙන් ඊයේ (08) දිනයේ දී කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top