Advertise with Giraya
POLITICS

‘නොකියූ කතා’ රැගෙන තිස්ස අත්තනායක ජනපති හමුවෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් රචිත “නොකියූ කතා” (Untold Stories) ග්‍රන්ථය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීය.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබිණි. ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් “නොකියූ කතා” සහ “තිස්ස” යන ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top