Advertise with Giraya
NEWS

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ වාර්තා වූ ලාබාලතම කොවිඩ් මරණය අද (08) වාර්තා වී තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලට ඊයේ (07) රාත්‍රියේ ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ තොටළඟ පදිංචි බිළිඳෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.

දින 20ක් වයසැති එම බිළිඳා දැඩි ලෙස නියුමෝනියා තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති අතර පසුව සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් බිළිඳාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top