Advertise with Giraya
SPORTS

තවත් LPL තරඟ දෙකක් අද

එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පැවැත්වෙනවා. ඒ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

පළමු තරගය පස්වරු 3.30 ට කලම්බු කින්ග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් පිළ අතර ආරම්භවීමට නියමිතයි.

දෙවන තරගය රාත්‍රී 8.00 ට ආරම්භ වන්නේ දඹුල්ල වයිකින්ග්ස් පිළ හා ජැෆ්නා ස්ටැලියන්ස් පිළ අතරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top