Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හුදකලා ප්‍රදේශ පිළිබඳව නවතම නිවේදනය

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.

කොළඹ දිස්ත්‍රික්කය

  1. හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
  • බ්ලූමැන්ඩල් පොලිස් වසම
  • වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම

2. තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක වන ප්‍රදේශ

Giraya News Alerts
  • මෝදර පොලිස් වසම
  • කොටහේන පොලිස් වසම
  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
  • ආදුරුප්පුවීදිය පොලිස් වසම
  • වේල්ලවීදිය පොලිස් වසම
  • කෙසෙල්වත්ත පොලිස් වසම
  • මාළිගාවත්ත පොලිස් වසම
  • දෙමටගොඩ පොලිස් වසම
  • මරදාන පොලිස් වසම
  • කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසම
  • බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
  • වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාමනිලධාරී වසම සහ ලක්සඳ සෙවණ
  • මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස

3. හෙට (07) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

  • කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රමානිලධාරී වසම
  • කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත
  • වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර

ගම්පහ දිස්ත්‍රික්කය

  1. හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
  • වත්තල පොලිස් වසම – පහත දක්වනු ලබන ග්‍රාමනිලධාරී වසම් හැර
  • පෑලියගොඩ පොලිස් වසම – පහත දක්වනු ලබන ග්‍රාමනිලධාරී වසම් හැර
  • කැලණිය පොලිස් වසම

2. හෙට උදෑසන සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම්කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ,

  • කෙරවළපිටිය ග්‍රාමනිලධාරී වසම
  • හේකිත්ත ග්‍රාමනිලධාරී වසම
  • කුරුඳුහේන ග්‍රාමනිලධාරී වසම
  • ඇවරිවත්ත ග්‍රාමනිලධාරී වසම්‍
  • වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසම

පෑලියගොඩ පොලිස් වසමේ,

  • පෑලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
  • පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසම
  • මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
  • පට්ටිය – උතුර ග්‍රාමනිලධාරී වසම

කිරිබත්කොඩ පොලිස් වසමේ,

  • වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් දැනුම් දේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top