පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති ප්‍රදේශයන්වල හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම පහත දැක්වෙන පරිදි යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දේ.
කොළඹ දිස්ත්‍රික්කය
- හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- බ්ලූමැන්ඩල් පොලිස් වසම
- වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම
2. තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක වන ප්‍රදේශ
- මෝදර පොලිස් වසම
- කොටහේන පොලිස් වසම
- ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
- ආදුරුප්පුවීදිය පොලිස් වසම
- වේල්ලවීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මාළිගාවත්ත පොලිස් වසම
- දෙමටගොඩ පොලිස් වසම
- මරදාන පොලිස් වසම
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසම
- බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාමනිලධාරී වසම
- වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාමනිලධාරී වසම සහ ලක්සඳ සෙවණ
- මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස
3. හෙට (07) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්රමානිලධාරී වසම
- කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත
- වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර
ගම්පහ දිස්ත්‍රික්කය
- හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ
- වත්තල පොලිස් වසම – පහත දක්වනු ලබන ග්‍රාමනිලධාරී වසම් හැර
- පෑලියගොඩ පොලිස් වසම – පහත දක්වනු ලබන ග්‍රාමනිලධාරී වසම් හැර
- කැලණිය පොලිස් වසම
2. හෙට උදෑසන සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම්කරන ප්‍රදේශ
වත්තල පොලිස් වසමේ,
- කෙරවළපිටිය ග්‍රාමනිලධාරී වසම
- හේකිත්ත ග්‍රාමනිලධාරී වසම
- කුරුඳුහේන ග්‍රාමනිලධාරී වසම
- ඇවරිවත්ත ග්‍රාමනිලධාරී වසම්
- වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසම
පෑලියගොඩ පොලිස් වසමේ,
- පෑලියගොඩවත්ත ග්‍රාමනිලධාරී වසම
- පෑලියගොඩ ගඟබඩ ග්‍රාමනිලධාරී වසම
- මීගහවත්ත ග්‍රාමනිලධාරී වසම
- පට්ටිය – උතුර ග්‍රාමනිලධාරී වසම
කිරිබත්කොඩ පොලිස් වසමේ,
- වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් දැනුම් දේ.
