Advertise with Giraya
NEWS

හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුවූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී.ඒකනායක රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන මරණයට පත්ව ඇත.

මෙරට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී විවිධ අමාත්‍යධූර දැරූ හිටපු අමාත්‍යවරයා පසුගිය මහා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඔහු මියයන විට 67 හැවිරිදි වියෙහි පසුවිය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top