Advertise with Giraya
NEWS

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස අර්ජුන ඔබේසේකර පත් කෙරේ

අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විනිසුරු අර්ජුන ඔබේසේකර පත් කර තිබෙනවා.

එමෙන්ම, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත් කළ බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top