NEWS දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් හෙට සිට සතියක් වැසේ By Vihangi Abeyratne Posted on November 29, 2020 Share Tweet Share Share Email Comments දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කර සිටිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. Related Items:නව කොරෝනා වෛරසය Share Tweet Share Share Email Recommended for you බස්නාහිර පළාතෙන් ඊයේ ආසාදිතයින් 1119ක් අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී මිය ගිය පුද්ගලයා කළු දිලීරය ආසාදිතයෙකු නොවේ සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ