Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ දිනයේ දී ත් වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 22,501ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (27) දිනයේ දී ආසාදිතයින් 473 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 138 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,

  • කොළඹ දිස්ත්‍රික්කය – 138
    • බොරැල්ල – 42
    • මට්ටක්කුලිය – 32
    • ග්‍රෑන්ඩ්පාස් – 11
    • වැල්ලම්පිටිය – 9
    • ගොතටුව – 9
    • දෙහිවල – 6
    • කොටහේන – 5
    • අලුත්කඩේ – 4
    • රත්මලාන – 4
    • මරදාන – 3
    • කොම්පඤ්ඤ වීදිය – 02
    • දෙමටගොඩ – 2
    • කිරුළපන – 2
    • පිළියන්දල – 2
    • අඟුලාන – 2
    • පිටකොටුව – 1
    • කඩුවෙල -1
    • බත්තරමුල්ල – 1
  • ගම්පහ දිස්ත්‍රික්කය – 63
    • වත්තල – 17
    • බියගම – 10
    • කැලණිය – 8
    • ගම්පහ – 6
    • කටාන – 5
    • මහර – 5
    • මිනුවන්ගොඩ – 4
    • මීරිගම – 3
    • ජාඇළ – 2
    • මීගමුව – 2
    • අත්තනගල්ල – 1
  • රත්නපුර දිස්ත්‍රික්කය – 35
    • ඇහැළියගොඩ – 19
    • කුරුවිට – 10
    • රක්වාන – 2
    • රත්නපුර – 2
    • කිරිල්ල – 2
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 14
  • කැගල්ල දිස්ත්‍රික්කය – 05
  • මඩකලපුව දිස්ත්‍රික්කය- 05
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
  • කළුතර දිස්ත්‍රික්කය -03
  • පුත්තලම දිස්ත්‍රික්කය – 03
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01
  • යාපනය දිස්ත්‍රික්කය – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 01
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 01
  • මහනුවර දිස්ත්‍රික්කය – 02
  • වෙනත් – 197

ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6168ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 16,226 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

එමෙන්ම, ඊයේ (27) දිනයේ දී ද කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ 08ක් වාර්තා විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෛරසය හේතුවෙන් මිය ගිය ගනන 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top