Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

LTTE සැමරුමක් සංවිධානය කළ පූජකවරයෙක් අත්අඩංගුවට

අධිකරණ නියෝග නොතකා එල් ටී ටී ඊ සැමරුමක් සංවිධාන කල යාපනයේ පල්ලියක පූජකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ 47 හැවිරිදි සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඒ ජාතීන් අතර අසමගිය ඇති කිරීම / අධිකරණ නියෝගය කඩ කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් සිදුකිරීම යන චෝදනා යටතේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top