අධිකරණ නියෝග නොතකා එල් ටී ටී ඊ සැමරුමක් සංවිධාන කල යාපනයේ පල්ලියක පූජකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ 47 හැවිරිදි සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඒ ජාතීන් අතර අසමගිය ඇති කිරීම / අධිකරණ නියෝගය කඩ කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් සිදුකිරීම යන චෝදනා යටතේ ය.
