Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අම්පාරේ ප්‍රදේශයක් හුදකලා කරයි

අක්කරෙයිපත්තු ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇති බව පළාත් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. අම්පාර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 31 ක් ඊයේ (26) දිනයේදී වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top