Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොල්ලුපිටියේ OICට කොරෝනා වැළඳී නැහැ

කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටිය දි හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් – 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය අද (27) පැවැත්වීමට නියමිත බවයි.

සම්බන්ධිත පුවත්

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top