කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටිය දි හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් – 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය අද (27) පැවැත්වීමට නියමිත බවයි.
සම්බන්ධිත පුවත්
