Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 262ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 21,469ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (25) දිනයේ දී නව ආසාදිතයින් 502ක් වාර්තා වූ අතර ඉන් 262ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන ද යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේ දි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 262
    • අලුත්කඩේ – 42
    • මට්ටක්කුලිය – 42
    • ග්‍රෑන්ඩ්පාස් – 39
    • කොම්පඤ්ඤ වීදිය – 31
    • කිරුළපන – 28
    • වැල්ලවත්ත – 23
    • කොටහේන/බ්ලුමැන්ඩල් – 19
    • මරදාන – 15
    • කොල්ලුපිටිය – 06
    • දෙහිවල – 05
    • පන්නිපිටිය – 03
    • වැල්ලම්පිටිය – 03
    • කුරුඳුවත්ත -02
    • දෙමටගොඩ – 02
    • කොටුව – 01
    • මොරටුව – 01
  • ගම්පහ දිස්ත්‍රික්කය – 90
    • කටුනායක – 33
    • වත්තල – 28
    • මීගමුව – 07
    • බියගම – 07
    • කැලණිය – 04
    • දිවුලපිටිය – 03
    • අත්තනගල්ල – 03
    • ගම්පහ – 03
    • දොම්පෙ – 02
  • කළුතර දිස්ත්‍රික්කය – 46
    • හොරණ – 5
    • වාද්දුව – 2
    • බණ්ඩාරගම – 38
    • වලල්ලාවිට – 1
  • පුත්තම දිස්ත්‍රික්කය – 15
    • පුත්තලම – 06
    • හලාවත – 8
    • වෙන්නප්පුව – 1
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
    • අඹගමුව – 06
    • මස්කෙළිය – 02
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 07
    • ගල්ගමුව – 05
    • බුලත්කොහුපිටිය – 02
  • බදුල්ල දිස්ත්‍රික්කය – පස්සර 06
  • කිළිනොච්චි දිස්ත්‍රික්කය – කිළිනොච්චි 05
  • රත්නපුර දිස්ත්‍රික්කය – 03
    • රත්නපුර – 01
    • කිරිඇල්ල – 01
    • ඇහැළියගොඩ – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – මල්ලාවපිටිය 01
  • මාතර දිස්ත්‍රික්කය – දෙවිනුවර 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – හබරාදුව 01
  • වෙනත් ආසාදිතයින් – 55

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5926ක් ලෙස සටහන් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 96කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top