Advertise with Giraya
NEWS

කොල්ලුපිටියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ ජීවිතක්ෂයට

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව රෝහල් ගත කළ බවයි.

-නෙත් නිවුස්-

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top