Advertise with Giraya
SPORTS

සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 1986 දී පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියෝගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිවසෙ සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍යයන් වැඩිදුරටත් සඳහන් කරයි. මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසු විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top