Advertise with Giraya
NEWS

ශානි අබේසේකරට කොරෝනා

බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ශාන අබේසේකරට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top