එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත් කිරීම් 2021 ජනවාරි මාසයේ දී සිදු කිරිමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණි පක්ෂ නියෝජිතයින් ලිඛිත ඉල්ලීමක් ලබා දුන් බව අර්ජුන රණතුංග ප්‍රකාශ කරයි.
