පසුගියදා (19) රාත්‍රියේ දි අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තම දරුවා සමඟ පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගෙන තිබෙන බව වාර්තා වේ. ඇය ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබද ප්‍රදේශයක සිටිය දි ගම්වාසීන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත්
- රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගැනීමට මහජන සහය පතයි
- IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා මෙහෙයුම්
