Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

IDH රෝහලෙන් පැන ගිය කාන්තාව අල්ලයි

පසුගියදා (19) රාත්‍රියේ දි අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තම දරුවා සමඟ පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගෙන තිබෙන බව වාර්තා වේ. ඇය ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබද ප්‍රදේශයක සිටිය දි ගම්වාසීන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top