Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදකලා කරයි

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනව බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගත් බවයි කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top