Advertise with Giraya
NEWS

නිරෝධායන නීති කැඩූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පීයකු කිරුළපන පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මුව ආවරණයක් පැළඳ නොසිටීම සහ පොලිස් රාජකාරියට බාධා කීරීමට උත්සහ කිරීම හේතුවෙන ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මුව ආවරණයක් පැළඳ ගන්නා ලෙස පොලිසිය ඔහුට උපදෙස් දී ඇති අතර එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top