Advertise with Giraya
NEWS

රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා ගැනීමට මහජන සහය පතයි

කොවිඩ් – 19 වෛරසය ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ එම රෝහලෙන් පැන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, ඇගේ දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ වයස අවුරුදු 2ක් පමණ වූ දරුවා භාර දී ගොස් ඇත. ඒ අනුව, දරුවා අද (20) උදෑසන රෝහල්ගත කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.

මහාපරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් වන මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය විසින් ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියි.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top