Advertise with Giraya
NEWS

විල්පත්තු එළි කිරීම නීතිවිරෝධියි, පෞද්ගලික ධනයෙන් වන වගාව කරන්නැයි හිටපු ඇමති රිෂාඩ්ට අධිකරණයෙන් නියෝග

විල්පත්තු අභය භූමියේ කල්ලාරු බිම් ප්‍රදේශය එළිපෙහෙළ කිරීම නීති විරෝධී බවට අභියාචනාධිකරණය විසින් අද (16) තීරණය කර තිබෙනවා. ඒ, එම භුමි ප්‍රදේශයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කිරීම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසට පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමකට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ය.

එම නියෝගය නිකුත් කරමින් අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට සිය පෞද්ගලික මුදලින් එළිපෙහෙළි කළ කල්ලාරු භුමි ප්‍රදේශය යළි වන වගාව ඇති කරන ලෙස නියෝග කර තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top