Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජනපති ධූරයේ දිව්රුම් දී වසරක් සපිරෙන දින ජනපති ජාතිය අමතයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිව්රුම් දී මේ වසරේ නොවැම්බර් 18 වැනි දිනට වසරක සපිරයෙි. එදින රාත්‍රී 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීම නොවැම්බර් 18 වැනි දින රාත්‍රී 8.30ට සජිවීව සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top