ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිව්රුම් දී මේ වසරේ නොවැම්බර් 18 වැනි දිනට වසරක සපිරයෙි. එදින රාත්‍රී 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීම නොවැම්බර් 18 වැනි දින රාත්‍රී 8.30ට සජිවීව සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බවයි.
