Advertise with Giraya
NEWS

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ‌ෛවෙද්‍ය ජයරුන් බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් තමන්ට ඒම තනතුරෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ අතර ඊට වෙනත් අයෙකු පත් කරමින් ඔහු ඊට පෙර දරමින් සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයට පත් කරනු ලැබීය.

Giraya News Alerts

පසුව ඔහු ඔක්තෝම්බර් 12 වැනි දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද පත් කරනු ලැබීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top