Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 282ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 16,191ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (13) දිනය තුළ ආසාදිතයින් 468 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 282ක් ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය.

මීට අමතරව, පොලිස් ස්ථානවලින් ආසාදිතයින් 17 දෙනෙකු ද, බන්ධනාගාරවලින් ආසාදිතයින් 75 දෙනෙකු ද වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එමෙන්ම, විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ (13) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහතින් දැක්වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය
    • කොළඹ (1-15) – 165
    • ජම්පටා වීදිය – 48
    • මට්ටක්කුලිය – 45
    • මෝදර – 08
    • රත්මලාන – 04
    • බ්ලූමැන්ඩල් – 02
    • කොම්පඤ්ඤවීදිය – 02
    • අතුරුගිරිය – 01
    • බොරලැස්ගමුව – 01
    • දෙහිවල – 01
    • හංවැල්ල – 01
    • කඩුවෙල – 01
    • පන්නිපිටිය – 01
    • පිළියන්දල – 01
    • වැල්ලම්පිටිය – 01
    • රාජගිරිය – 01
  • ගම්පහ දිස්ත්‍රික්කය – 42
    • ජා – ඇල – 10
    • වත්තල – 10
    • ගම්පහ – 05
    • හැඳල – 05
    • කඳාන – 04
    • කැළණිය – 02
    • මීගමුව – 02
    • දිවුලපිටිය – 01
    • ගනේමුල්ල – 01
    • කඩවත – 01
    • මල්වාන – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 10
    • හොරණ – 02
    • කළුතර – 06
    • මතුගම – 01
    • පානදුර – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
    • ගල්ගමුව – 01
    • කුරුණෑගල – 03
    • කුලියාපිටිය – 02
  • රත්නපුර දිස්ත්‍රික්කය – 06
    • දුම්මාබර – 02
    • කිරිඇල්ල – 01
    • කුරුවිට – 01
    • රත්නපුර – 01
    • උඩවලව – 01
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 05
    • කෑගල්ල – 03
    • මාවනැල්ල – 01
    • රඹුක්කන – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 04
    • ගාල්ල – 02
    • අම්බලන්ගොඩ – 01
    • බෙන්තර – 01
  • මහනුවර දිස්ත්‍රික්කය – නුවර 03
  • පුත්තලම දිස්ත්‍රික්කය – හලාවත 02
  • මාතලේ දිස්ත්‍රික්කය – 02
    • ගලේවෙල – 01
    • මාතලේ – 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – සෙවනගල 02
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – වළපනේ 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – රන්න 01
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – අනුරාධපුර 01
  • අම්පාර දිස්ත්‍රික්කය – පනම 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – බණ්ඩාරවෙල 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top