Advertise with Giraya
NEWS

ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතරින් 264ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 15,350ක් ලෙස සටහන් වේ. ඊයේ (11) දිනයේ දී නව ආසාදිතයින් 635ක් වාර්තා වූ අතර ඉන් 264ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ 09ක්, චයිනා හාබර් සේවකයින් 47ක්, කොළඹ වරායේ සේවකයින් 31ක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.

තවද, පොලිසියේ නිලධාරින් 74 දෙනෙකුට, මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එමෙන්ම, බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇත.

Giraya News Alerts

අනෙක් ප්‍රදේශයන්වලින් වාර්තා වු ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය
    • කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශ 18න් – 74
    • කොටුව – 20
    • ග්‍රෑන්ඩ්පාස් – 10
    • වැල්ලම්පිටිය – 05
    • මට්ටක්කුලිය – 12
    • කොල්ලුපිටිය – 04
    • නුගේගොඩ් – 02
    • මාලිගාවත්ත – 15
    • මෝදර – 06
    • කොටහේන – 14
    • පිළියන්දල – 02
    • කෙසෙල්වත්ත – 20
    • දෙහිවල – 01
    • අතුරුගිරිය – 01
    • බොරැල්ල – 09
    • රාජගිරිය – 01
    • ගල්කිස්ස – 05
    • කිරුළපන – 02
    • දෙමටගොඩ – 05
    • කොහුවල – 01
    • මරදාල – 15
    • කඩුවෙල – 20
    • බත්තරමුල්ල – 04
    • කොලොන්නාව – 03
    • මොරටුව – 02
    • අවිස්සාවේල්ල – 01
    • කොම්පඤ්ඤවීදිය – 03
    • නාරහේන්පිට – 01
    • වැල්ලවත්ත – 04
    • පාදුක්ක – 01
  • ගම්පහ දිස්ත්‍රික්කය – 136
    • ගම්පහ – 22
    • කඩවත – 06
    • පෑලියගොඩ – 13
    • සපුගස්කන්ද – 05
    • කැළණිය – 10
    • ගනේමුල්ල – 01
    • කටුනායක – 04
    • මීගමුව – 02
    • වත්තල – 47
    • දෙල්ගොඩ – 01
    • වැලිවේරිය – 02
    • මහර – 02
    • අත්තනගල්ල – 05
    • මීරිගම – 05
    • මිනුවන්ගොඩ – 05
    • සීදුව – 03
    • හංවැල්ල – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 18
    • කළුතර – 01
    • බුලත්සිංහල -07
    • අගලවත්ත – 03
    • පානදුර – 01
    • පයාගල – 02
    • හොරණ – 01
    • අඟුරුවාතොට – 02
    • වාද්දුව – 01
  • පුත්තලම දිස්ත්‍රික්කය – මාරවිල 04
  • රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර 01
  • මහනුවර දිස්ත්‍රික්කය – 25
    • නුවර 07
    • තෙල්දෙණිය 04
    • පාතදුම්බර 01
    • අකුරණ 12
    • යටියන්තොට 01.
  • ගාල්ල දිස්ත්‍රික්කය – 03
    • ගාල්ල – 01
    • නාගොඩ – 02.
  • මාතර දිස්ත්‍රික්කය – 05
    • මාතර – 01
    • අකුරැස්ස – 02
    • දික්වැල්ල – 01
    • ඌරුගමුව – 01
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 02
    • බෙලිඇත්ත 01
    • සුරියවැව 01
  • අම්පාර දිස්ත්‍රික්කය – 01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – 01
  • යාපනය දිස්ත්‍රික්කය -01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top