Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා මරණ ගණන 46 දක්වා ඉහළට

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

මෙම රෝගියා මිය යාමෙන් පසු සිදු කරන ලද පීසීආර් පරික්ෂණයෙන් ඔහු කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.

මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගි තත්ත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වු සංකූලතාවයකි.

Giraya News Alerts

මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇති අතර ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 46 වන කොවිඩ් – 19 ආසාදිත රෝගියෙකුගේ මරණයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top