කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ වන විට, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 12ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 8ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 2ක් සහ ග්‍රමා නිලධාරී වසමක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.
