Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 199ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 13,929ක් ලෙස සටහන් වේ. ඊයේ (08) දිනයේ දී ආසාදිතයින් 510 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියළුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

එම ආසාදිතයින්ගෙන් 14 දෙනෙකු කොළඹ මහ නගර සභාව සීමාවෙන් වාර්තා වී ඇත. එමෙන්ම, කිරුළපන පොලිස් ස්ථානයෙන් එක් නිලධාරියෙකු ද, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 72 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

අනෙක් ආසාදිතයින්ගෙන් 199 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 183 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහත පරිදි වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 199
    • කොළඹ (1-18) – 129
    • වැල්ලම්පිටිය – 09
    • අවිස්සාවේල්ල – 02
    • කොස්ගම – 10
    • බොරැල්ල – 06
    • මට්ටක්කුලිය – 04
    • රත්මලාන – 01
    • කොටුව – 04
    • දෙමටගොඩ – 01
    • සමිතපුර – 02
    • ග්‍රෑන්ඩ්පාස් – 02
    • කෙසෙල්වත්ත – 04
    • සේදවත්ත – 01
    • ඔරුගොඩවත්ත – 01
    • ඛෙත්තාරාම – 04
    • නවගම්පුර – 01
    • මාලිගාවත්ත – 01
    • අතුරුගිරිය – 02
    • පුවක්පිටිය – 02
    • නවලෝක උයන – 03
    • තලාහේන – 04
    • වැල්ලවත්ත – 02
    • මාලඹේ – 04
  • ගම්පහ දිස්ත්‍රික්කය – 183
    • ගම්පහ – 19
    • කැළණිය – 03
    • මිගමුව – 06
    • පමුණුගමුව – 05
    • වත්තල – 20
    • හේකිත්ත – 02
    • පෑලියගොඩ – 04
    • සීදුව – 02
    • කටුනායක – 01
    • හැඳල – 20
    • හෙයියන්තුඩුව – 05
    • බියගම – 02
    • ජා -ඇළ -15
    • රාගම – 12
    • සපුගස්කන්ද – 01
    • කඩවත – 06
    • මාකොළ – 02
    • කඳාන – 06
    • දෙල්ගොඩ – 03
    • වෑබොඩ – 02
    • ගනේමුල්ල – 07
    • ඉඹුල්ගොඩ – 01
    • දුනගහ – 04
    • උස්වැටකෙයියාව – 03
    • මහර – 05
    • වැලිසර – 01
    • කිරිඳිවැල – 02
    • කෙරවලපිටිය – 02
    • රද්දොළුව – 01
    • මල්වාන – 05
    • පමුණුවිල – 01
    • දේවාලපොල – 01
    • උඩුගම්පොල – 05
    • මාකවිට – 02
    • කරගහමුණ – 01
    • වතුරගම – 01
    • පුබුදුගම – 01
    • දෙල්ගහවත්ත – 04
  • කළුතර දිස්ත්‍රික්කය – 06
    • හොරණ/පයාගල/නවත්තුඩුව/පොල්ගම්පොල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින්
    • දොඩන්ගොඩ – 02
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 12
    • කුරුණෑගල/මහාරච්චිමුල්ල/මහව/හෙට්ටිපොල/මාස්පොත/කළුගමුව/බෝපිටිය යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින්
    • වාරියපොළ – 03
    • අලව්ව – 02
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 04
    • කෑගල්ල – 02
    • දෙහිඕවිට/ ගලිගමුව එක් ආසාදිතයා බැගින්
  • මහනුවර දිස්ත්‍රික්කය – 03
    • හේවාහැට – 02
    • උඩුදුම්බර – 01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – මස්කෙළිය 02
  • මඩකලපුව දිස්ත්‍රික්කය – එරාවුර් 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 09
    • ගාල්ල – 06
    • අහුන්ගල්ල – 01
    • බූස්ස – 02
  • බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ 01
  • අම්පාර දිස්‍ත්‍රික්කය – දීඝවාපිය 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – තණමල්විල 01
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ත්‍රිකුණාමලය 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top