Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 177ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට 13419ක් ලෙස සටහන් වේ. ඊයේ දිනයේ දී ආසාදිතයින් 449 දෙනෙකු වාර්තා වූ අතර ඉන් විදේශයේ සිට පැමිණි නාවිකයින් තිදෙනෙකු ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු ද වේ.

ඒ අනුව, 445 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරව වාර්තා වූ අතර පෑලියගොඩ පොලිස් ස්ථානයේ එක් පොලිස් නිලධාරියෙක් ද වාර්තා වේ. එමෙන්ම, ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 177
    • කොළඹ (1-15) ආසාදිතයින් 75
    • නුගේගොඩ – 09
    • කොටහේන – 03
    • බ්ලුමැන්ඩල් – 04
    • බොරැල්ල – 05
    • පිටකොටුව – 05
    • බත්තරමුල්ල – 03
    • පොතුරාව- 05
    • කොළොන්නාව – 06
    • පුවක්පිටිය – 03
    • හංවැල්ල – 06
    • කොස්ගම – 02
    • රාජගිරිය – 03
    • වටරැක – 04
    • පන්නිපිටිය – 05
    • මහරගම – 03
    • දෙහිවල – 13
    • අතුරුගිරිය – 06
    • පාදුක්ක – 01
    • කෝට්ටේ – 01
    • වැල්ලම්පිටිය – 04
    • දෙමටගොඩ – 07
    • තලංගම – 05
    • බම්බලපිටිය – 04
    • කොළඹ මහ නගර සභාව – 01
  • ගම්පහ දිස්ත්‍රික්කය – 174
    • ගම්පහ – 04
    • වත්තල – 25
    • රන්තුඩේ – 01
    • මත්තේගොඩ – 01
    • කෙරවලපිටිය – 03
    • හැඳල – 10
    • මනමාලගම – 04
    • බංගලාවත්ත – 01
    • රඳාවාන – 01
    • මුතුගම්ගොඩ – 03
    • රාගම – 07
    • කඩවත – 16
    • ඌරුවල – 01
    • කඳාන – 07
    • බොලේගල – 04
    • ගෝනවල – 25
    • කැළණිය – 15
    • නදුන්වල – 08
    • හෙයියන්තුඩුව – 03
    • යක්කල – 06
    • ලෝලුවාගොඩ – 01
    • දෙබහැර – 02
    • පල්ලෙවල – 02
    • නිට්ටඹුව – 04
    • දංඕවිට – 02
    • බියගම – 07
    • වේවැල්දුව – 02
    • වෙදමුල්ල – 04
    • බාඳුරාගොඩ – 02
    • බොකලගම – 01
    • ජෝසප්වත්ත – 02
  • කළුතර දිස්ත්‍රික්කය – 10
    • බුලත්සිංහල – 05
    • අඟුරුගොඩවත්ත- 05
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 25
    • කුරුණෑගල 04
    • කුලියාපිටිය 02
    • නාරම්මල 02
    • වැල්ලව 04
    • තෙලියගොන්න 02
    • මල්ලවපිටිය 02
    • යක්ගහපිටිය 01
    • තෝරයාය 01
    • රිදීගම 07
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 14
    • කෑගල්ල – 01
    • දැරණියගල – 03
    • රුවන්වැල්ල – 05
    • දෙහිඕවිට – 02
    • පහතගම – 01
    • වහරක – 02
  • මහනුවර දිස්ත්‍රික්කය – 09
    • ගලගෙදර 04
    • උඩහේන්තැන්න / පේරාදෙණිය / කඩුගන්නාව / ගලහ සහ පුස්සැල්ලාව යන ප්‍රදේශවලින් 01 බැගින් වාර්තා වී ඇත.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
    • මස්කෙළිය 08
    • වළපනේ 04.
  • පුත්තලම දිස්ත්‍රික්කය – 07
    • හලාවත 05
    • කලපිටිය 02.
  • රත්නපුර දිස්ත්‍රික්කය- 06
    • කිරිඇල්ල – 04
    • අමිතිරිගල – 02
  • ගාල්ල දිස්ත්‍රික්කය – 03
    • අක්මීමන / පෝද්දල සහ රත්තොට යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වේ.
  • මඩකලපුව – එරාවුර් 04
  • හම්බන්තොට – 01
  • මාතලේ – 01
  • මොණරාගල – 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top