Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 203ක්ම ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 12,970ක් ලෙස සටහන් වේ. ඊයේ (06) දිනයේ දී ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියළුදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතින් හඳුනාගත් ආසාදිතයින් වේ.

එම ආසාදිතයින්ගෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ එක් නිලධාරියෙක් ද BMICH හි එක් නිලධාරියෙක් ද වේ. තවද වැලිකඩ බන්ධනාගායෙන් ආසාදිතයින් 23 දෙනෙකු ද වාර්තා වී ඇත. ඉන් 22ක්ම කාන්තා රැඳවියන් වන අතර එක් පිරිමි රැඳවියෙක් ද වේ. එමෙන්ම, කොළඹ නගර සභාවේ ආසාදිතයින් 02ක් වාර්තා වී ඇත.

අනෙක් ආසාදිතයින්ගෙන් 203 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කය – 203
    • ගම්පහ – 10
    • හැඳල – 24
    • කැළණිය – 08
    • වත්තල – 30
    • හෙයියන්තුඩුව – 06
    • අඹරලුව – 01
    • ඉඹුල්ගොඩ – 03
    • වැලිවේරිය – 03
    • ගණේමුල්ල – 10
    • මිනුවන්ගොඩ – 02
    • මල්වාන – 01
    • බියගම – 04
    • කදිරාන – 01
    • වේයන්ගොඩ – 04
    • වතුරුගමුව – 02
    • පමුණුගම – 05
    • උස්වැටකෙයියාව – 04
    • සිදූව – 01
    • කිඹුලාපිටිය -03
    • මීගමුව – 02
    • දෙමංහංදිය -02
    • වල්පිට – 02
    • කෙරවලපිටිය – 05
    • ජා – ඇල – 30
    • රාගම – 10
    • සපුගස්කන්ද – 01
    • මාකොළ – 02
    • දේවාලපොල -01
    • උඩුගම්පොල – 03
    • මාකවිට – 01
    • කදාන – 01
    • දෙල්ගොඩ – 03
    • වෑබොඩ – 02
    • කරගහමුන – 01
    • මන්දාව – 01
    • දුනගහ – 04
    • පුබුදුගම – 01
    • බෝපිටිය – 01
    • හේකිත්ත – 02
  • කොළඹ දිස්ත්‍රික්කය – 101
    • කොළඹ (1-15) – 64
    • වැල්ලම්පිටිය – 01
    • බොරැල්ල – 04
    • මාලිගාවත්ත – 03
    • කඩුවෙල – 02
    • පන්නිපිටිය – 01
    • නවලෝක – 01
    • මිරිහාන – 02
    • දෙමටගොඩ -01
    • මරදාන – 02
    • මාලිගාකන්ද – 01
    • මාලඹේ – 02
    • බම්බලපිටිය – 03
    • බත්තරමුල්ල – 03
    • කැස්බෑව -01
    • පිටිපන – 01
    • අංගොඩ – 01
    • රාජගිරිය – 02
    • දෙහිවල – 04
    • හඳපාන්ගොඩ – 01
    • දෙල්ගහවත්ත – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 13
    • කළුතර උතුර – 01
    • කළුතර දකුණ – 02
    • වස්කඩුව – 01
    • කටුකුරුන්ද – 01
    • ඉංගිරිය -01
    • පෝරුවෙදනද – 01
    • හඳපාන්ගොඩ – 01
    • හොරණ – 02
    • මග්ගොන – 02
    • බේරුවල – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
    • කුරුණෑගල – 01
    • හොරම්බාව – 02
    • නාරම්මල – 01
    • කුලියාපිටිය – 03
    • පන්නල – 01
    • කටුපොත – 01
    • ගෝනවිල – 04
    • වාරියපොල – 03
    • මහව – 01
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 18
    • කෑගල්ල – 03
    • හිඟුල – 03
    • තල්ගස්පිටිය – 01
    • රුවන්වැල්ල – 06
    • මාවනැල්ල – 01
    • දෙවනගල – 04
    • වහරක – 02
  • මහනුවර දිස්ත්‍රික්කය – මයිලපිටිය 01
  • මාතලේ දිස්ත්‍රික්කය – මාතලේ 01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – බොගවන්තලාව 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – 02
    • බොරලන්ද – 01
    • බදුල්ල – 01
  • අම්පාර දිස්ත්‍රික්කය – දෙහිඅත්තකණ්ඩිය 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – ගාල්ල 03
  • මාතර දිස්ත්‍රික්කය – හක්මණ 01
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල 01
  • වව්නියාව දිස්ත්‍රික්කය – මැදවච්චිය 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 02
    • බලන්ගොඩ – 01
    • ඇහැලියගොඩ – 01
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – ගල්කිරියාගම 01
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය – බකමුණ 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top