Advertise with Giraya
NEWS

පොලීසියේ තවත් 21කට කොරෝනා… බස්නාහිර පලාතෙන් පමණක් කොරෝනා ආසාදිත නිලධාරීන් 199ක්

පොලිසියේ තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම, අද (06) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 258ක් වන අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1350කි.

Giraya News Alerts

මේ අතර, රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top