Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවේ 24 වන කොරෝනා මරණය වාර්තා වේ

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවක් ඊයේ (03) දින සිය නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙද අද (04) දිනයේ දී හඳුනාගෙන ඇත.

මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත් නිධන්ගත රෝගයන්ගෙන් පෙලුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 24 වන කොවිඩ් ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top