Advertise with Giraya
NEWS

අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ‘ඉසුරුපාය’ තාවකාලිකව වසා දමයි

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

එම ගොඩනැගිල්ලේ විෂබීජහරණ කටයුතු අවසන් කරන තෙක් එය වසා දමන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top