Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සෙබළෙකු ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ අනතුර ඊයේ (02) රාත්‍රියේ දී සිදු වී ඇති බවත් එය කෙසේ සිදු වී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව විසින් ආරම්භ කර තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top