Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවේ 22 වන හා 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 22 වන හා 23 වන කොරෝනා මරණ දෙක මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

වැඩි දුර තොරතුරු සඳහා කියවන්න.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top