Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ හමු වූ ආසාදිතයින්ගෙන් 90ක් ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට 11,335ක් ලෙස වාර්තා වෙයි. ඊයේ (02) දිනයේ දී ආසාදිතයින් 275 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද අනෙක් 232 දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

එම ආසාදිතයින් 232 දෙනාගෙන් 39 දෙනෙකු පොලිසීයේ සාමාජිකයින් වන අතර ඉන් 23ක් පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් වේ.

මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts
  • ගම්පහ දිස්ත්‍රික්කය – 90
    • ගම්පහ 09
    • කඳාන 02
    • මහර 34,
    • බියගම 18
    • මිනුවන්ගොඩ 01
    • කැලණිය 16
    • වත්තල 03
    • පෑලියගොඩ 03
    • රාගම 02
    • කඩවත 02
  • කොළඹ දිස්ත්‍රික්කය – 61
    • කොළඹ (1-15) 32
    • කොළඹ නගර සභාවේ සේවකයින් 09ක්
    • කහතුඩුව 01
    • කොළොන්නාව 12
    • වැලිපිල්ලෑව 02
    • රාජගිරිය 01
    • මොරටුව 01
    • හෙල්තොට 01
    • අළුබෝමුල්ල 01
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 22
    • වරකාපොල 11
    • අරණායක 10
    • යටියන්තොට 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 10
    • ගාල්ල 09
    • හික්කඩුව 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 04
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
  • කළුතර දිස්ත්‍රික්කය – 01
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top