Advertise with Giraya
NEWS

ගෙල වැලලා මිය ගිය තරුණයාගේ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට තීරණයක්

අද උදෑසන වාර්තා වූ පානදුර ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මිය ගිය කොවිඩ් – 19 වෛරසය ආසාදිත තරුණයාගේ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට තීරණයක කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිවේදනය කරයි.

ඒ අනුව, මේ දක්වා මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය නිසා සිදු වූ මරණ ගණන 21ක් පමණක් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top