Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 633 දෙනාගෙන් 264ක් ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට 10,424ක් ලෙස සටහන් වේ. එමෙන්ම, ඊයේ (30) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 633 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 264 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. තවත් ආසාදිතයින් 138 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇත.

ඊයේ (30) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ.

  • ගම්පහ දිස්ත්‍රික්කය : 264
    • වත්තල 22
    • මහර 14
    • බියගම 26
    • මිනුවන්ගොඩ 12
    • මීගමුව 20
    • කටාන 20
    • උඩුපිල 9
    • ජා ඇල 22
    • ගම්පහ 26
    • කඩවත 03
    • පිටිපන 48
    • හොරම්පැල්ල 12
    • මීරිගම 02
    • පෑලියගොඩ 07
    • කැලණිය 10
    • රාගම 07
    • මීගහවත්ත 04
  • කොළඹ දිස්ත්‍රික්කය : 162
    • කොළඹ (1-15) 75
    • කිරුලපොන 03
    • නවගමුව 29
    • දෙහිවල 01
    • කඩුවෙල 01
    • මෝදර 04
    • මට්ටකුලිය 08
    • මාදිවෙල 14
    • අවිස්සාවේල්ල 01
    • කොටහේන 03
    • නුගේගොඩ 02
    • හෝමාගම 02
    • වැල්ලවත්ත 07
    • මොරටුව 12
  • කළුතර දිස්ත්‍රික්කය : 18
    • කළුතර 08
    • කළුතර – ජාවත්ත 03
    • කළුතර උතුර 03
    • වස්කඩුව 02
    • පයාගල 02
  • මහනුවර දිස්ත්‍රික්කය : 03
    • තෙල්දෙනිය 02
    • දිගන 01
  • මාතලේ දිස්ත්‍රික්කය : 03
  • කෑගල්ල දිස්ත්‍රික්කය : 11
    • කෑගල්ල 02
    • බුලත්කොහුපිටිය 09
  • බදුල්ල දිස්ත්‍රික්කය : 01
    • බණ්ඩාරවෙල 01
  • අම්පාර දිස්ත්‍රික්කය : 02
  • හම්බන්තොට දිස්ත්‍රික්කය : 01
    • බෙලිඅත්ත 01

මාතර දිස්ත්‍රික්කය : 01

Giraya News Alerts
  • ගාල්ල දිස්ත්‍රික්කය : 04
    • කරන්දෙනිය 04
  • කුරුණෑගල දිස්ත්‍රික්කය : 17
    • කුරුණෑගල 08
    • කුලියාපිටිය 07
    • බිංගිරිය 02
  • රත්නපුර දිස්ත්‍රික්කය : 05
    • රත්නපුර 01
    • කුරුවිට 04
  • පොලිසිය :03
    • වෙරළබඩ පොලිස් ස්ථානය 01
    • කොළඹ අපරාධ කොට්ඨාසය 02
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top