Advertise with Giraya
NEWS

20 වන ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා අත්සන් තබයි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (29) පෙරවරුවේ අත්සන් තැබූ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කරයි.

ඒ අනුව, 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top