Advertise with Giraya
NEWS

මතුගම බදුගම නව ජනපදය හැර කළුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල හුදකලා කිරීම ඉවත් කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති ගම්මාන අතරින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් මේ මොහොතේ සිට ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතිත ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top